ධනංජයගෙන් දෙවැනි ඉනිමටත් ශතකයක්

බංගලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනයේදී ශ්‍රී ලංකා දෙවන ඉනිම වෙනුවෙන් ටෙස්ට් පිටියේ සිය 12 වන ශතකය වාර්තා කිරීමට නායක ධනංජය ද සිල්වා සමත් වුණා.

ඔහුට ඒ සදහා වැය වූ පන්දු සංඛ්‍යාව 164ක්.

ධනංජය ද සිල්වාගේ මෙම ශතකයට හතරේ පහරවල් 08ක් සහ හයේ පහරවල් 02ක් අන්තර්ගත වුණා.

එමෙන්ම මෙම තරගයේ පළමු ඉනිමේදීද ලකුණු 102ක් වාර්තා කිරීමට ඔහු සමත් වීම විශේෂත්වයක්.

ඒ අනුව ටෙස්ට් තරගයක ඉනිම් දෙකේදීම ශතක වාර්තා කළ 03වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස ඔහු වාර්තා අතරට එක්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
10
+1
2
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සබ්මැරීන් බාස්ටයි, කප්පන් රාජපක්ෂටයි චමීරගෙන් සත්තමක්.."පපුවට අත තියලා කතා කරන වුන් කම්බ හොරු"
02:25
Video thumbnail
වාසුදේවගෙන් ප්‍රබල හෙළිදරව්වක්.."රංග දිසානායකට එරෙහිව අපරාධ නඩුවක් වුණත් දාන්න පුළුවන්.."
03:08
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය..ත්‍රීවිල් එක ෆ්ලැට් වෙලාම ගිහින් - කුඩේ කුඩු
01:37
Video thumbnail
ජනතාවට ඉදිරි සති දෙකේ ලොකු අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා..මෙයාලා කතාවට විතරයි දක්ෂ
02:57
Video thumbnail
කුමාර තිරිමාදුර හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ..අනිවාර්යෙන්ම ඔයාලව උසාවියට ගේනවම තමයි
02:32
Video thumbnail
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් 15ක් පොලිසියෙන් කුදලන් එන හැටි
01:36
Video thumbnail
මහින්දගේ එයා‍ර් බස් සිද්ධිය ගැන රංජිත්ගෙන් සැර කතාවක්..නවීන් දැන් 'මචං' ලෙවල් එකෙන්ද..?
02:04
Video thumbnail
මේ ආණ්ඩුව තනිකරම L බෝඩ් පිනෝකියෝ ආණ්ඩුවක් වෙලා..
02:22
Video thumbnail
පෝළිම් එන්න එන්නම වැඩිවෙනවා..හොඳයිනේ වැඩේ..මෙහෙම ගියොත් හරි..ඉන්ධන ලබාගන්න පැමිණි අය කිව්ව දේ..
02:45
Video thumbnail
සජබ - එජාප එකතුවෙලා තමයි රටේ අනාගත ජනපති අගමැති හදන්නේ..රනිල් අපේ පියා - සජිත් අපේ ලොකු අයියා
01:30