දේශීය ව සපුරා ගන්නා ඉන්දීය ආරක්ෂාව

ආරක්ෂක අංශයේ ආත්මනිර්භාර් භාරත් – ස්වයං රඳා පැවැත්ම, සාක්ෂාත් කර ගැනීම සහ ආරක්ෂක රාජ්‍ය අංශයේ ආයතන (DPSUs) විසින් ආනයනය අඩු කිරීම සඳහා, ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති ආරක්ෂක නිෂ්පාදන දෙපාර්තමේන්තුව (DDP) පස්වන ධනාත්මක දේශීයකරණ ලැයිස්තුව (PIL) ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශයකට අනුව, මෙම නවතම ලැයිස්තුව අයිතම 346 කින් සමන්විතයි

මෙම භාණ්ඩවල ආනයන ආදේශක වටිනාකම රුපියල් කෝටි 1,048ක් ලෙස ගණන් බලා තිබෙනවා.

නියමිත කාලසීමාවන් යටතේ මෙම අයිතම මින් ඉදිරියට ඉන්දියානු කර්මාන්තවලින් පමණක් ලබා ගැනෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිටකොටුවේ වැඩි මිලට විකුණන පොත් අල්ලපු මෙහෙයුම
Video thumbnail
බටලන්ද කොමිසමේ වාර්තාව සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය සජීවීව
00:00
Video thumbnail
පිස්සෙක් රජ වුණත් එකයි රජෙක් පිස්සෙක් වුණත් එකයි - කුට්ටි ආණ්ඩුවට අමතයි
17:38
Video thumbnail
මේ උඹව මකවලා යවන්නේ දැනගනින් - ගෝල්ෆේස් එකේ රඟන ෆේක් චණ්ඩි
02:39
Video thumbnail
සහෝදරයන්ගේ හදවතට කරපු කතාව - අත්පුඩියක් ගහන්න සහෝදරයා හයියෙන්
18:59
Video thumbnail
හිරුණිකා උදේ පාන්දර ආණ්ඩුවට විහිළු කරයි
33:26
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17

?