AFC Banner
Empty Ad
Empty Ad

දේශීය ලොකුලූනු කිලෝවක මිලත් ඉහළට

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද දේශීය ලොකුලූනු කිලෝවක තොග මිල රුපියල් 150ක් දක්වා ඉහළ ගොස් ඇති බව එහි සිටින හිරු වාර්තාකරු සදහන් කළා.

ආනයනික ලොකුලූනු සඳහා රුපියල් 40ක බද්දක් පැනවීමට රජය පසුගිය දා තීරණය කිරීමත් සමඟයි මෙලෙස දේශීය ලොකුලූනු සඳහා ඉහළ මිලක් හිමි වූයේ. ඉදිරි සති කිහිපය තුළ දේශීය ලොකුලූනු කිලෝවක මිල රුපියල් 200 ඉක්මවනු ඇති බවයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගමය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?