දේශීය කිරි නිෂ්පාදනය වැඩි කරන්න සැලසුම් සැකසීමට කමිටුවක්

ඉන්දියාවේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සමඟ කටයුතු කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබෙනවා.

දේශීය කිරි නිෂ්පාදනය වැඩි කර ආනයනික කිරිපිටි මත යැපීම වැළැක්වීම සඳහා මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

දේශිය දියර කිරි නිෂ්පාදනය වැඩි කිරීම සඳහා කෙටි කාලීන, මාධ්‍ය කාලීන සහ දිගු කාලීන සැලැස්මක් සකස් කිරීම මෙම කමිටුව මඟින් සිදුකිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇඟට දැනෙන උෂ්ණත්වය අවදානම් මට්ටමක
05:39
Video thumbnail
ෆෝන් කඩේට රිංගන්න හදපු හොරාට අන්තිමට වුණ වැඩේ
01:37
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස වැඩිකරලා නඩු ටික කඩිනමින් විසඳනවා
02:30
Video thumbnail
බන්ධනාගාරයේ හිටපු රැඳවියෙක් කළ ආන්දෝලනාත්මකප්‍රකාශයට පොලිස් ඇමති උත්තර දෙයි
07:46
Video thumbnail
වෙන්නප්පුව කොහු කර්මාන්ත ශාලාවක ගින්නක්
00:51
Video thumbnail
හැමෝම එකතුවෙලා බාහිර බලවේග ටික පරාජය කරන්න ඕනේ
08:04
Video thumbnail
ඉන්දීය ධීවර යාත්‍රාවක් ඉරණවිල වෙරළට ගොඩගසයි
01:10
Video thumbnail
මහ රෑම ගමක් උණුසුම් කළ වන අලින්
00:49
Video thumbnail
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ශිරාන් බාසික්ව දිවයිනට රැගෙන ආ හැටි
01:01
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:16