AFC Banner
AFC Banner
Empty Ad

දේශීය ක්‍රිකට් තරග යළි ඇරඹෙයි

දේශීය ක්‍රිකට් තරඟාවලි හෙට (22) සිට නැවත ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.

ක්‍රිකට් ආයතනය සඳහන් කළේ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ අනුමැතිය මත මෙම තීරණය ගෙන ඇති බවයි.

ක්‍රීඩා අමාත්‍යාංශය සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව අමාත්‍යාංශය විසින් මෙම එකඟතාව පළ කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩා අමාත්‍යාංශය අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව ක්‍රීඩා හා යෞවන අමාත්‍යාංශය විසින් මෙම එකඟතාව පළ කළ බවයි.

ඒ අනුව මේජර් ක්ලබ් තුන් දින තරඟාවලිය නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේ.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා විසින් අභියාචනා උපදේශක කමිටු තීරණයක් අනුමත කිරීමෙන් පසුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සැප්තැම්බර් 01 වන දින සිට සියලුම දේශීය තරඟාවලි අත්හිටුවනු ලැබුවා.

SLC 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?