දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමට අදාළ විමර්ශන කමිටුව පත් කෙරේ

අනිවාර්‍යය රාජකාරි නිවාඩු යවා සිටින දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමට අදාළ විමර්ශන කමිටුව පත් කර තිබෙනවා.

මෙම කමිටුවේ සභාපති ධුරය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන හිමි ව තිබෙනවා.

සෙසු සාමාජිකයින් වන්නේ අධිකරණ විනිසුරු නීල් ඉද්දවෙල, පොලිස් කොමිසමේ සභාපති ලලිත් ඒකනායක යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?