AFC Banner
AFC Banner
Empty Ad

දේශබන්දු තෙන්නකෝන්ට ප්‍රහාරයක් (වීඩියෝ)

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වනවා.

බේරේ වැව ආසන්නයේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම ප්‍රහාරයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

එම ප්‍රහාරයෙන් ඔහු සුළු තුවාල ලබා ඇති අතර රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සඳහන්.

02
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
723
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?