දේශබන්දුගේ වැඩ තහනම් වෙයි ද ?

මේ වනවිට සැඟවී සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ සේවය අත්හිටුවීම සම්බන්ධව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කළ නොහැකි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළා.

අද (18) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මේ බව පැවසුවේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ නීතිය හා සාමය අමාත්‍යාංශය පාර්ශ්වයෙන් මේ සම්බන්ධයෙන් කටයුතු කෙරෙමින් පවතින බවයි.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ වැඩ තහනම් කිරීම සම්බන්ධයෙන් වන ලිපිය අදාළ අමාත්‍යංශය විසින් විනය බලධරියා වන ජනාධිපති ලේකම්වරයා වෙත යොමුකර ඇත්ද යන්න පිළිබඳව මෙහිදී මාධ්‍යවේදී ප්‍රශ්න කර සිටියා.

ඒ සඳහා පිළිතුරු ලබාදෙමින් කැබිනට් ප්‍රකාශකවරයා පැවසුවේ පොලිස් දෙපාර්තමේන්තුව හෝ මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඊට අදාළ නිල ප්‍රකාශයක් සිදුකරනු ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?