දේශබන්දුගේ වැඩ තහනම් වෙයි ද ?

මේ වනවිට සැඟවී සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ සේවය අත්හිටුවීම සම්බන්ධව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කළ නොහැකි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළා.

අද (18) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මේ බව පැවසුවේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ නීතිය හා සාමය අමාත්‍යාංශය පාර්ශ්වයෙන් මේ සම්බන්ධයෙන් කටයුතු කෙරෙමින් පවතින බවයි.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ වැඩ තහනම් කිරීම සම්බන්ධයෙන් වන ලිපිය අදාළ අමාත්‍යංශය විසින් විනය බලධරියා වන ජනාධිපති ලේකම්වරයා වෙත යොමුකර ඇත්ද යන්න පිළිබඳව මෙහිදී මාධ්‍යවේදී ප්‍රශ්න කර සිටියා.

ඒ සඳහා පිළිතුරු ලබාදෙමින් කැබිනට් ප්‍රකාශකවරයා පැවසුවේ පොලිස් දෙපාර්තමේන්තුව හෝ මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඊට අදාළ නිල ප්‍රකාශයක් සිදුකරනු ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56