දේශපාලන අභියෝගයක් වීම ගැන සතුටුයි : පාඨලි

ජනාධිපතිවරයා විසින් තමන්ව දේශපාලන අභියෝගයක් ලෙස පිළිගැනීම පිළිබදව සතුටු වන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරනවා.

ආණ්ඩුවට මේ වනවිට තිබුනු ඡන්ද පදනමින් සීයට විස්සක් පමණක් තිබෙන බවයි ඔහු මෙහිදි පවසා සිටියේ.තව දුරටත් අදහස් දැක්වූ පාඨලි පවසා සිටියේ ඔවුන් තමන්ට නැති ඡන්ද පදනමක් මවා පෙන්වීමට රට පුරා රැළි පැවත්වීම වඩා උචිත ජනමත විචාරයටකට යාම බවයි.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ කඩුවෙල, හේවාගම අභිනවාරාම විහාරයට පැමිණි අවස්ථාවේදීයි මාධ්‍යයට අදහස් දක්වමිනුයි. ආණ්ඩුවට ජනබලය සම්බන්ධයෙන් මෙතරම් විශ්වාසයක් ඇත්නම් වහාම විවෘත ජනමත විචාරණයක් පවත්වන ලෙසද චම්පික රණවක මහතා යෝජනා කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Kasthirama | “ගමන හිතකර ද ? - කස්තිරම විශේෂ වැඩසටහන
00:00
Video thumbnail
ආණ්ඩුවක් ලබාගත්තාම කරන වැඩේ දිලිත් කියයි
02:14
Video thumbnail
මුන් පුන්නක්කු ගොඩ කරගෙන මෙතනට ආවා
02:18
Video thumbnail
ජනාධිපතිතුමා යාපනය ශ්‍රී නාග විහාරයට යයි
01:01
Video thumbnail
මොඩියුලර් ක්‍රමය නැවත ඉල්ලලා මාතර දැඩි උණුසුම් වෙයි..අපි කාටවත් කඩේ යනවා නෙවෙයි මේ
03:55
Video thumbnail
ආණ්ඩුව ගෙදර යවන්න සජබ කණ්ඩායමක් පාරට බහී
06:57
Video thumbnail
ලි#ගික අධ්‍යාපනයේ නොදැනුවත් කම නිසා අපාරාධ කීයක් නම් වෙනවද..කිසිම ප්‍රතිසංස්කරණයක් 100%ක් හරි නෑ
04:02
Video thumbnail
කවුද බොල වනචාරියා - අපිලාගේ සාදුට රතු කට්ට පනී
03:30
Video thumbnail
හාමුදුරුවනේ ඔයාට කරදරයක් නෑනේ - සීලරතන හිමි, මිහින්තලේ හිමි බැහැදකී
01:30
Video thumbnail
සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය තරුණ වෙයි..බලන්නකෝ සෙට් එකගේ තියෙන සතුට
01:31


?