දෙහිවල වෙඩි වැදුණු පුද්ගලයාට දිවි අහිමි වෙයි

දෙහිවල, වෙරළ පාර ප්‍රදේශයේ අද (09) රාත්‍රී 08.00ට පමණ සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ සංචාරක හෝටලයක හිමිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

පුද්ගලයින් දෙදෙනෙකු විසින් අදාළ හෝටල් හිමිකරුගේ හිසට වෙඩි ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?