දෙසැම්බර් මුල් සතිය වන තුරු පාසල්වල අමතර නිවාඩු නැහැ

ඉදිරි මාස කිහිපයේ දී පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

ඒ, අනුව අධ්‍යාපන බලධාරීන් තීරණය කර ඇත්තේ දෙසැම්බර් මස මුල් සතිය වන තුරු අමතර නිවාඩුවකින් තොරව සතියේ දින පහේම පාසල් පැවැත්වීමටයි.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් කොළඹ දී ඊයේ (16) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කර සිටියා.

ඉන්ධන අර්බුදය සමඟ මතු වූ ගැටළු කිහිපයක් හේතුවෙන් දිවයින පුරා පාසල් ජුනි 27 වැනිදා සිට සතියට දින 03ක් පමණක් පැවැත්වීමටයි කටයුතු කර තිබුනේ.

කෙසේ වෙතත් ඉන්ධන සැපයුම තරමක් දුරට සාමාන්‍ය තත්ත්වයට පත්වීමත් සමඟ රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් පසුගිය සඳුදා (15) සිට සතියේ දින පහම සාමාන්‍ය පරිදි (7.30 සිට 01.30දක්වා) පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පසුගිය සතියේ දැනුම් දුන්නා.

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාර් එකේ කෙනා අවදානෙන් ආපු නිසා බේරුණා
00:16
Video thumbnail
මොකක්ද මේ නරි නාටකේ..ඇයි රට පාවා දෙන්නේ..ආනන්ද පාලිතට නහුතෙටම තදවෙයි
06:28
Video thumbnail
වෙළඳසැලක රැස්කර තිබූ ඩීසල් ලීටර් 400ක ප්‍රමාණයක් අත්අඩංගුවට..ලොරියට ගහගෙන ඇවිත් ලොරියෙන් අදිනවා සර්
03:31
Video thumbnail
තෙල් මිල ඉහළ යද්දි ත්‍රීවීල් ගාස්තුවත් ඉහළට ?අපේ අයගේ ඉවසීමේ සීමාව පන්නන්න එපා
03:39
Video thumbnail
නලින්දගේ වීඩියෝ ටිකක් පෙන්නලා දුමින්ද නාගමුවගෙන් සැර කතාවක්..අර්බුදයේ ගැන කිසිම විග්‍රහයක් නෑ
06:49
Video thumbnail
ගල් අඟුරු වංචාව නිසා රංජිත්ට රතු කට්ට පනියි..ජාත්‍යන්තරයම තරහා කරගෙන ඉන්නේ
02:30
Video thumbnail
නොරොච්චෝලේ ගැන සජිත්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..පැහැදිලිවම රටට ගෙන්නුවේ බාල ගල් අඟුරු
06:30
Video thumbnail
යුද්දය අස්සේ සුද්දය දෙන NPP ආණ්ඩුවේ ඩෝබිලා..දෙන්නෙම කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුනේ
08:08
Video thumbnail
පෞද්ගලික සමාගමක ගබඩාවකින් මතුවූ නීති විරෝධි ඉන්ධන තොගය
01:26
Video thumbnail
පොලිස් සැරයන්වරයෙකු අත්වූ ඛේදනීය ඉරණම..ගර්භනී බිරිද, පුතු තුවාල ලබා රෝහලට
01:04