Empty Ad
AFC Banner
Empty Ad

දෙවුන්දර වෙඩි තැබීමක් – දෙදෙනෙක් මරුට

දෙවුන්දර, සිංහාසන මාර්ගයේ ඊයේ (21) රාත්‍රීයේ සිදුකළ වෙඩිතැබීමකින් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනෙකුට වෑන් රථයකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි වාර්තා වුණේ.

ටී-56 හා මිලිමීටර් 09 වර්ගයේ ගිණි අවි දෙකකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි හෙළිව ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?