AFC Banner
Empty Ad
Empty Ad

දෙවන තරඟයේ ජයත් එංගලන්තයට (වීඩියෝ)

ශ්‍රී ලංකාවට එරෙහි දෙවන විස්සයි විස්ස ගැටුමේ ජය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 5ක් අතැතිව තමන් සතු කරගැනීමට එංගලන්තය සමත් වූවා.ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 111ක් රැස්කරගත්තා.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය කඩුලු 5ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 108යි.තරඟයේ වීරයා Liam Livingstone.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?