දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර දෙවන එක්දින තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නායකයා සමත් වුණා.

ඒ, අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දු යැවීමටයි.

මෙම තරගයට ශ්‍රී ලංකාව එක්වන්නේ එක් වෙනස්කමක් ද සමඟින්.

ඒ, අනුව ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්ක වෙනුවට නුවනිඳු ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවා තිබෙනවා.

තරගය පැවැත්වෙන්න හරාරේ ක්‍රීකට් ක්‍රීඩාංගණයේ දියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?