දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අල්ලන්න ගිය පොලිස් නිලධාරියෙක් තුවාල ලබා රෝහලට

සංවිධානාත්මක අපාරද කල්ලි නායකයෙක් ලෙස සැලකෙන දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් බව පැවසෙන පුද්ගලයෙක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05ක ප්‍රමාණයක් සමග නාවලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට පත්ව තිබෙනවා

පාදුක්ක ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු, නාවලපිටිය, පල්ලේගම ප්‍රදේශයේ සිටින බවට ලද තොරතුරක් මත නාවලපිටිය පොලිසියේ නිළධාරින් පිරිසක් විසින් වැටලීමක් සිදු කර සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගැනීමේදි සැකකරු පොලිස් නිළධාරින්ට පහර දී පලා යෑමට තැත් කිරිමේදි ඉන් තුවාල ලැබූ එක් නිළධාරියෙකු නාවලපිටිය මූලික රෝහල වෙත ඇතුලත් කර ඇති බවත් වාර්තා වනවා.

සැකකරු සම්බන්ධයෙන් වැඩිදුරටත් පොලිස් විමර්හන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්
00:29
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05