අපේ රටේ ඉන්න ජනප්රිය ගායකයෙක් ඒ වගේම නර්ථන ශිල්පියෙක් දුෂ්යන්ත් වීරමන් කියන්නේ. ස්ටෙෆනි සිරිවර්ධන කියන්නේ දුෂ්යන්ත්ගේ ආදරණීය බිරිඳ .ඇයත් ගායනයට නර්තනයට වගේම නිවේදනයටත් දක්ෂතා දක්වන්නියක්. ඒ වගේම තමයි දුෂ්යන්ත් සහ ස්ටෙෆනි හරිම ආදරෙන් ඉන්න යුවලක් වෙනවා . මෑතකදී මේ දෙන්න ගිහිල්ලා තියෙනවා පොඩ්ඩක් ඇවිදලා නිවාඩුවක් ගත කරල එන්න මස්කෙළිය පැත්තේ . මේ තියෙන්නෙ එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් .
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
22