දුෂ්‍යන්ත් සහ ස්ටෙෆනි මස්කෙළියේ ගිය ගමන

අපේ රටේ ඉන්න ජනප්‍රිය ගායකයෙක් ඒ වගේම නර්ථන ශිල්පියෙක් දුෂ්‍යන්ත් වීරමන් කියන්නේ. ස්ටෙෆනි සිරිවර්ධන කියන්නේ දුෂ්‍යන්ත්ගේ ආදරණීය බිරිඳ .ඇයත් ගායනයට නර්තනයට  වගේම නිවේදනයටත් දක්ෂතා දක්වන්නියක්. ඒ වගේම තමයි දුෂ්‍යන්ත් සහ ස්ටෙෆනි හරිම ආදරෙන් ඉන්න යුවලක් වෙනවා . මෑතකදී මේ දෙන්න ගිහිල්ලා තියෙනවා පොඩ්ඩක් ඇවිදලා නිවාඩුවක් ගත කරල එන්න මස්කෙළිය පැත්තේ . මේ තියෙන්නෙ  එම අවස්ථාවේ ඡායාරූප  කිහිපයක් .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26