දුෂ,ණයට කුමන හෝ අයුරකින් සහය නොදක්වන්න – ජනපති කියයි

දුෂණයට කුමන හෝ අයුරකින් සහය නොදක්වන ලෙස තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජනපති 73වන නිදහස් සැමරුමේදී ජාතිය අමතමින් සඳහන් කර සිටියා

එමෙන්ම පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සැලසුම් කළ හා ඊට අනුබල දුන් සෑම පාර්ශවයකටම එරෙහිව පියවර ගන්නා බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?