දුරදිග ගිය පවුල් ආරවුල

බිරිඳ ට පහරදී ඝාතනය කර 11 හැවිරිදි දරුවාගේ ගෙල මිරිකා ඝාතනය කිරීමට තැත් කළ පියෙකු පිළිබඳ පුවතක් වාර්තා විය.පොලීසිය සඳහන් කළේ රත්නපුර හකමුව ප්‍රදේශයේදී එම සිදුවීම සිදුවී ඇති බවය.එලෙස ඝාතනයට ලක්වී ඇත්තේ 47 හැවිරිදි කාන්තාවකි.

පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුවී ඇති බවට පොලීසිය සැකකරන අතර අපරාධය සිදුකළ සැකකරු පසුව සිය 11 හැවිරිදි දරුවාගේ ද ගෙල මිරිකා ඝාතනය කිරීමට උත්සාහ කර තිබේ.

එහිදී දරුවා සිහිසුන්වී ඇති අතර නිවසේ සිටි 13 හැවිරිදි දැරිය ඒ බව දැක කෑගැසීමත් සමග සැකකාර පියා ඔහුව අතහැර තිබේ. 

පසුව සැකකරු නිවස තුළ ගෙල වැලලාගෙන සිටියදී අසල්වාසීන් විසින් රෝහල්ගත කර තිබේ.

ඒ අනුව පියා සහ තුවාල ලැබූ දරුවා ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට ඇතුළත් කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48
Video thumbnail
"අනුර කුමාර, අපි හැප්පිලාම බලමු..ඔයා ගෞරවාන්විතව ආණ්ඩුව දීලා ගෙදර යන්න"
02:37
Video thumbnail
ගම්මන්පිල හොඳම එකෙන් දෙසයි..අද රටේ පාලකයා අනුර දිසානායකද හිට්ලර් දිසානායකද?
06:42
Video thumbnail
මන්ත්‍රී ශාන්තගේ සිද්ධිය සම්පූර්ණයෙන්ම සැලසුම් සහගතව කරපු වැඩක්..ඒකාධිපති පාලනය මීට වඩා හොඳයි
04:17
Video thumbnail
චමල් සංජීව හදිස්සියේම අල්ලස් කොමිසමට ඇවිත් මාධ්‍යයට වීඩියෝවක් ලීක් කරයි
13:09


?