දුරදිග ගිය පවුල් ආරවුල

බිරිඳ ට පහරදී ඝාතනය කර 11 හැවිරිදි දරුවාගේ ගෙල මිරිකා ඝාතනය කිරීමට තැත් කළ පියෙකු පිළිබඳ පුවතක් වාර්තා විය.පොලීසිය සඳහන් කළේ රත්නපුර හකමුව ප්‍රදේශයේදී එම සිදුවීම සිදුවී ඇති බවය.එලෙස ඝාතනයට ලක්වී ඇත්තේ 47 හැවිරිදි කාන්තාවකි.

පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුවී ඇති බවට පොලීසිය සැකකරන අතර අපරාධය සිදුකළ සැකකරු පසුව සිය 11 හැවිරිදි දරුවාගේ ද ගෙල මිරිකා ඝාතනය කිරීමට උත්සාහ කර තිබේ.

එහිදී දරුවා සිහිසුන්වී ඇති අතර නිවසේ සිටි 13 හැවිරිදි දැරිය ඒ බව දැක කෑගැසීමත් සමග සැකකාර පියා ඔහුව අතහැර තිබේ. 

පසුව සැකකරු නිවස තුළ ගෙල වැලලාගෙන සිටියදී අසල්වාසීන් විසින් රෝහල්ගත කර තිබේ.

ඒ අනුව පියා සහ තුවාල ලැබූ දරුවා ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට ඇතුළත් කර ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පති, ආනන්ද විජේපාල ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක් - මෙන්න ගත් පියවර
01:16
Video thumbnail
කසළ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් විසඳුම් - ආකල්පයන් පවා වෙනස් කරන්න වෙනවා
03:18
Video thumbnail
නීතිවිරෝධීව ධීවර කටයුතු කරමින් සිටියදී අනතුරට පත්වුණු ධීවර යාත්‍රාව
00:58
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට බස් යොදවා ඇති අයුරු මෙන්න - වෙනදා වෙලාවටම තමයි යන්නේ
05:08
Video thumbnail
ගල් අඟුරු කොමිසමට සාක්ෂි දෙන්න ආ DV චානක හා කුමාර ජයකොඩි
02:24
Video thumbnail
අකිල ගැන UNPයෙන් කට අරියි - හොරු අල්ලන වැඩේ කළේ රනිල්..විහිළු සපයන්න එපා
02:48
Video thumbnail
රනිල් එකතුවී කතා කළ දේ වජිර හෙළිකරයි - අපේ කාලයේ සමථ මණ්ඩල රැස්වුණා
06:52
Video thumbnail
Industry කියලා කෑගැහුවට වැඩක් නෑ..ඒකනේ අපි කොවීඩ් කාලේ හොම්බෙන් ගියේ- භාතියගෙන් සැර කතාවක්
14:43
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු ‍රංගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32