Empty Ad
Empty Ad
AFC Banner

දුරකථනයක් නිසා සිදුකළ ඝාතනයකට ඇල්ලූ සැකකරුවෙක්ට මාස 05කට පසු ඇප

ජංගම දුරකථනය සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පසුව පසුගිය ජූලි පළමු වනදා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී මොහොමඩ් නිෂබ්දීන් අබ්දුල් රහුමාන් නැමැත්තා ඝාතනය කිරීමට ආධාර අනුබල ලබාදුන් බවට චෝදනා ලැබ මාස 05කට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි 21 හැවිරිදි පුද්ගලයෙක් රුපියල් 75,000ක මුදල් සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය අද (20) නියෝග කළා.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් මාලිගාවත්ත පොලිසිය විසින් සිය සේවාදායකයා ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතත් මරණකරු සමඟ ඇති වූ ගැටුමේ දී ඔහු සිදුකර ඇතැයි කියන වරද මරණකරුගේ පාදයකට පිහියකින් කෙටීම බැවින්, එකී මරණය සිදුකිරීමේ චේතනාවක් ඔහුට නොති බූ බවට පැහැදිලි වන්නේ යැයි පේනවා දෙමින් විත්තියේ නීතිඥවරයා දැක්වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙලෙස ඇප නියම කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සීසර්ලා එක්ක එකතුවෙලා OIC දාපු සෙල්ලම් මාට්ටු - මෙන්න හඬපටය
30:47
Video thumbnail
බලශක්ති ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
01:13
Video thumbnail
මොනවා නැතත් හැමදාම Show නම් දානවා - වසන්ත අද කියන පම්පෝරිය
05:50
Video thumbnail
විදුලි බිල අඩුකිරීම අවුරුද්ද පුරා කරන්න
07:37
Video thumbnail
චීනෙට ගුඩ් බායි කියා මහ රෑ දිවයින ආපු ජනපති
02:34
Video thumbnail
ජාතික කාන්තා එකමුතුව ෆයර් වෙයි - ආණ්ඩුව දාන වෙට්ටු වලට මේන් පිළිතුරු
09:46
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම චන්දන සූරියආරච්චි සහ සජබ පා.ම හෙක්ටර් අප්පුහාමි සහභාගීවන කස්තිරම
01:30:36
Video thumbnail
විදුලි බිලෙන් දුන්න සහනය ඉතා අගෙයි - මේකට බැරියර් දාන්න යන්න එපා
04:57
Video thumbnail
20% විදුලි බිල අඩු කළාටමහජන උපයෝගිතා කොමිසමට ස්තූතියි
06:14
Video thumbnail
කෝච්චි පෙට්ටියේ Massage කරන එක හොඳයිද? අපිලගේ සාදුට යකා වැහෙයි
05:05

?