AFC Banner
Empty Ad
Empty Ad

දුමින්ද දිසානායක උදෙන්ම ඡන්ද පොළට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහා ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක අනුරාධපුර ජනාධිපති විද්‍යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී අද (21) උදෑසන ඡන්දය ප්‍රකාශ කරනු ලැබුවා.

සිය පවුලේ පිරිස හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක සමගින් ඔහු ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?