හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දීමට එරෙහිව ගොනුකර ඇති නඩුව සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වැන්න ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ, අනුව ලබන දෙසැම්බර් 16 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වැන්නැයි හිටපු ජනාධිපතිවරයාට දන්වා ඇත්තේ.
උර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ යන ශ්‍රේෂ්ඨාධිකණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව සලකා බලනු ලැබුවා.












