දුම්වැටි භාවිතයෙන් මෙරට දෛනිකව සිදුවන මරණ සංඛ්‍යාව ගැන අනාවරණයක්

මෙරට ළමුන් සහ තරුණයන් ඉලෙක්ට්‍රොනික දුම්වැටිවලට ඇබ්බැහිවීම වැඩිවී තිබෙනවා , ඒ හේතුවෙන් සෞඛ්‍ය ගැටලු ඇති කිරීමට හේතුවී ඇති බව ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වත්සලා ගුණසිංහ පැවසීය.

මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසන්නේ, එසේම දුම්වැටි භාවිතය හේතුවෙන් මෙරට දෛනිකව මරණ පනස් පහක් (55) සිදුවන බවයි.

ලෝක දුම්වැටි දිනයට සමගාමීව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (31) පැවැති මාධ්‍ය හමුවේදි ඇය පැවසීය. එසේම වර්ෂයකට දුම්වැටි භාවිතය හේතුවෙන් අකල් මරණ විසිදහසක් සිදුවනබව එම මධ්‍යස්ථානය සඳහන් කරයි. ශ්‍රි ලාංකික ජනතාව දෛනිකව රුපියල් මිලියන හාරසියයක මුදලක් දුම්වැටි සඳහා වියදම් කරනු ලබයි. දුම්වැටි භාවිතය මගින් සිදුවන ආර්ථික සෞඛ්‍ය සමාජයීය හානිය අවම කර ගැනීමට රජයේ ආදායම ඉහළ දැමීමටත් නිවරදි මිල සුත්‍රයක් මගින් රට තුළ විද්‍යාත්මක සහ තාර්කික දුම්වැටි බදු ප්‍රතිපත්තියක් ස්ථාපිත කරන ලෙස සියලු ප්‍රතිපත්ති සම්පාදකයන්ට මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථනය අවධාරණය කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17