දුම්වැටියෙන් පැමිණි මාරයා වෙළෙඳසැල් හිමිකරුගේ ජීවිතය බිලිගනියි

දුම්වැටියක් මිලදීගැනීමට යාමේදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් පුද්ගලයෙක් ඝාතනයට ලක්ව තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මාදම්පේ, මුගුණුවටවන – මහගම ප්‍රදේශයේ වෙළෙඳසැලක හිමිකරුවෙක්.

පුද්ගලයින් සිව්දෙනෙකු අදාළ වෙළෙඳසැල වෙත පැමිණ දුම්වැටි ඉල්ලා ඇති අතර එම අවස්ථාවේදී වෙළෙඳසැලේ හිමිකරු විසින් දුම්වැටි නොමැති බව පැවසීමත් සමඟ දෙපාර්ශවය අතර බහින්බස් වීමක් සිදුව ඇති බව වාර්තා වන්නේ.

එම අවස්ථාවේදී බහින් බස් වීම දුර දිග යාමෙන් පසුව අදාළ පිරිස විසින් වෙළදසැලේ හිමිකරුට තියුණු ආයුධයකින් පහරදී තිබෙන අතර පහරකෑමෙන් බරපතල තුවාල ලැබු ව්‍යාපාරිකයා හලාවත මහා රෝහලට ඇතුළත් කිරිමේ දි මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළේ.

වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවයි.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා මාදම්පේ පොලිසිය විසින් මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මාර්ග සංඥා නොතකා ගමන් ගන්නා බස් රථය..ජීවිත ගැන කිසි වගකීමක් නැ
01:07
Video thumbnail
ඉදිරියේදී ඉන්ධන නැතිවීමේ ප්‍රවණතාවක් ?.. QR ක්‍රමවේදය අත්‍යවශ්‍ය වෙනවා
06:23
Video thumbnail
සලේගේ ළඟම හිතවතා මුල ඉදලම සිදුවුණු සියල්ල මාධ්‍යයට හෙළිකරයි..ඇයි සලේ ලංකාවෙන් පිටවෙලා ගියේ ?
43:38
Video thumbnail
වාසනාවකට ජීවිත බේරුණ බිහිසුණු අනතුර..වෑන් රථය කුඩේ කුඩු වෙලා
00:53
Video thumbnail
ලැක්ටෝවත්ත දහන උඳුනේ විනාශ කරන ද්‍රව්‍ය ගැන නි.පොලිස්පති අශෝක හෙළිකරයි
04:48
Video thumbnail
නඩු අවසන් වූ මත්ද්‍රව්‍ය, මත්පෙති දැඩි ආරක්ෂාව මැද රැගෙන ගිය හැටි
02:06
Video thumbnail
මුහුදේ අතරමංව සිටි ඉන්දුනීසියානු ධීවරයෙක් බහු දින යාත්‍රාවකින් මුදා ගත් හැටි
02:03
Video thumbnail
මේක නිකන්ම නිකන් ශිෂ්‍යත්වයක් නෙවෙයි..අත්දැකීම් ගන්න..ප්‍රශ්නවලට මුහුණ දෙන්න l Harini Amarasuriya
11:53
Video thumbnail
පිටරට විශ්ව විද්‍යාලයට වරම් ලැබූ දක්ෂයින්ගේ දෙමාපියන් හැඩූ කඳුලින් කියූ දේ
02:33
Video thumbnail
අප්‍රේල් මාසයට අවශ්‍ය තරමට තෙල් තියෙනවා..ඉන්ධන මිල අඩු කරන්නද යන්නේ ?
06:37