දුම්රිය ස්ථානාධිපති වර්ජනය ගැන නැවතත් දැනුම්දීමක්

දුම්රිය ස්ථානාධිපති සංගමය හදිසියේ ආරම්භ කළ වර්ජනය අවසන් කළ බව එම සංගමය පවසනවා.

ඒ ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ උප සභාපතිවරයා යළි සේවයේ පිහිටුවීමට කටයුතු කිරීමත් සමගයි.

දුම්රිය ස්ථානාධිපති සංගමයේ උප සභාපතිවරයාගේ සේවය අත්හිටුවීමට සාමාන්‍යාධිකාරීවරයා ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් අද දහවල් සිට එම හදිසි වැඩවර්ජනය ආරම්භ වුණා.

කෙසේ නමුත්, යළි ආරම්භ කළ වර්ජනය හේතුවෙන් දුම්රිය ගමන්වාරවලට විශාල බලපෑමක් එල්ල වී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?