AFC Banner
Empty Ad
Empty Ad

දුම්රිය ස්ථානාධිපතිවරුන් තීරණයක් ගනියි

දැනට වැඩවර්ජනයක නිරතව සිටින දුම්රිය ස්ථානාධිපතිවරුන් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ සිය ගැටළු සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සමග පැවති සාකච්ජාව අසාර්ථකවීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?