දුම්රිය වර්ජනය අවසන් වෙයි

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡා සාර්ථක වූ බැවින් සිය වර්ජනය අවසන් කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා

එම සංගමය සහ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද ප්‍රවාහන අමාත්‍යංශයේදී පැවැත්වුණා

ඉල්ලිම් 25ක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරු පාර්සල්, ඉන්ධන, සිමෙන්ති සහ තිරිගුපිටි ප්‍රවාහනයෙන් මෙන්ම දුම්රිය සාමාන්‍ය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමෙන්ද ඉවත්ව සිටියා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?