මාතර සිට දෙහිවල සත්තුවත්ත නැරඹීමට පැමිණි පිරිසක් අතුරින් තිදෙනෙක් දුම්රිය මාර්ගයේ දී ඡායාරූප ගැනීමට ගිය අවස්ථාවක අවාසනාවන්ත ලෙස දුම්රියක ගැටී අනතුරක් සිදුවී තිබෙනවා.
දෙහිවල දුම්රිය මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් බරපතළ තුවාල ලබා ඔවුන්ව රෝහල්ගත කෙරුණා










