දුම්රිය මගීන්ට විශේෂ දැනුම්දීමක්

රට පුරා සංචරණ සීමා පැනවීම හේතුවෙන් හෙට (22) සිට 27 වනදා මධ්‍යම රාත්‍රීය දක්වා කිසිදු මගී දුම්රියක් ධාවනය නොකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.