දුම්රිය ගාස්තු සංශෝධනය සම්බන්ද ගැසට් නිවේදනයක්

දුම්රිය ගාස්තු සංශෝධනය කිරීමට අදාළ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කර තිබේ.මෙමගින් මගී ප්‍රවාහනය, භාණ්ඩ ප්‍රවාහනය, සඳහා වන දුම්රිය ගාස්තුව සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ.

ගාස්තු සංශෝධනයට අනුව බස් ගාස්තුව මෙන් අඩක මුදලක් දුම්රිය ගාස්තුව වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා

ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ අත්සනින් යුක්තව මෙම ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා

මෙම ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන දිනය ඉදිරියේ දී දැනුම් දෙනු ඇති

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?