AFC Banner
Empty Ad
Empty Ad

දුම්රිය ගාස්තු ඉහළට

අවම මට්ටමකින් හෝ ඉදිරියේදී දුම්රිය ගාස්තු සංශෝධනය සිදුකිරීම සඳහා කැබිනට් මණ්ඩලය අවසර දුන් බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කර සිටිනවා.

අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු සිදුකලේ ඩිසල් මිල ඉහළ දැමීමත් සමග එම තීරණය ගැනීමට සිදුව ඇති බවයි.

මේ හේතුවෙන් ඉදිරියේදී සුළු වශයෙන් හෝ දුම්රිය ගාස්තු ඉහළ දැමීමක් සිදුකිරීමට සිදුවන බවයි ඔහු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?