දුම්රිය ගාස්තු ඉහළට

අවම මට්ටමකින් හෝ ඉදිරියේදී දුම්රිය ගාස්තු සංශෝධනය සිදුකිරීම සඳහා කැබිනට් මණ්ඩලය අවසර දුන් බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කර සිටිනවා.

අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු සිදුකලේ ඩිසල් මිල ඉහළ දැමීමත් සමග එම තීරණය ගැනීමට සිදුව ඇති බවයි.

මේ හේතුවෙන් ඉදිරියේදී සුළු වශයෙන් හෝ දුම්රිය ගාස්තු ඉහළ දැමීමක් සිදුකිරීමට සිදුවන බවයි ඔහු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමේ ගිය අයට කොළඹට එන්න විශේෂ දුම්‍ රිය ගමන්වාර ක්‍රියාත්මකවන අයුරු
03:10
Video thumbnail
නන්දන ගුණතිලක හිටියනම් අද තමයි ජීවිතයෙන් සමු ගන්නේ.."අයියගේ වියෝව අපිට සැක සහිතයි" නැගණිය කියයි
06:39
Video thumbnail
ශ්‍රී ලංකා කාන්තා හොකී කණ්ඩායම හෙට ඉන්දුනීසියාවට..මාසයකට ආසන්නව ටීම් එකක් විදියට Practice කළා
01:47
Video thumbnail
S.F. රාජු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් කටුනායක ගුවන් තොටුපොළට
00:33
Video thumbnail
"S.F. රාජු" විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් කටුනායක ගුවන් තොටුපොළට ගෙන එයි
00:56
Video thumbnail
විශේෂ මාධ්‍ය හමුව
01:03:26
Video thumbnail
මෛත්‍රිපාල සිරිසේන ළඟ දණින් වැටුණු පොලිසිය
01:29
Video thumbnail
දියේ ගහගෙන ගිය අලියා ගොඩට ඇවිත් උණුසුම් වූ අයුරු..කැබ් එක කුඩු වුණත් බුදු පිළිමයට කිසිම හානියක් නැහැ
01:33
Video thumbnail
හිටපු ජනාධිපති මෛත්‍රිපාල අනුරාධපුර රුවන්වැලි මහා සෑය වැඳ පුදා ගනි..කට්ටිය වටකරගෙන Selfie ගහන හැටි
03:49
Video thumbnail
පාස්කු සිද්ධිය ගැන පියතුමෙක් සංවේදී වී කළ ප්‍රකාශය..සත්‍යතාවය දැනගන්නේ කවදාද?
05:16