Empty Ad
Empty Ad
 Empty Ad

දුම්රියේ ගැටී ගුරුවරයෙකු ජීවිතක්ෂයට

යාපනය සිට කොළඹ බලා ධාවනය වු සීඝ්‍රගාමි දුම්රියේ ගැටීමෙන් අද (07) දහවල් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගුරුවරයෙකු ලෙස සේවය කළ අයෙක් බවයි යාපනය පොලිසිය පවසන්නේ. යාපනය, අරියාලෙයි ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති අතර දුම්රියේ ගැටුණු පුද්ගලයාගේ සිරුර නාවට්කුලි දුම්රිය ස්ථානය වෙත රැගෙන යාමෙන් අනතුරුව එය පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් යාපනය රෝහලේ මෘත ශරීරාගාරයට යොමු කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?