දුම්රියක් පීලි පනී ,දුම්රිය ධාවනයට බාධා

දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

ඒ පොතුහැර සහ පොල්ගහවෙල දුම්රිය ස්ථාන අතරදී යි.කුරුණෑගල සිට කොළඹ බලා ධාවනය වෙමින් පැවති කාර්යාල දුම්රියක් මෙලෙස පීලි පැන තිබේ.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?