දුම්රියක් පීලි පනී

උඩරට දුම්රිය මාර්ගයේ උඩුවර හා දෙමෝදර අතර දුම්රිය පීලි පැනීමක් සිදුව තිබේ.

මෙසේ පීලි පැනීමට ලක්ව ඇත්තේ අද (22) උදෑසන 5.45ට බදුල්ලේ සිට මහනුවර බලා ගමන් කරමින් තිබු භාණ්ඩ ප්‍රවාහන දුම්රියකි. 

උඩුවර 174/12 කිලෝමීටර කණුව අසල දී දුම්රිය පිලී පැනීමට ලක්ව ඇති අතර, මේ හේතුවෙන් පොඩි මැණිකේ දුම්රිය මදක් ප්‍රමාද වී ධාවනය වන බව ද වාර්තා වේ.

1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?