දුම්රියක් පීලිපැනීමෙන් දුම්රිය ධාවනයට බාධා

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව තිබෙනවා ඒ බොරැල්ල – කෝට්ටේ පාර දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලිපැනීමක් හේතුවෙන්.

දුම්රිය පීලිගත කරන තුරු එම මාර්ගයේ ගමන් කිරීමට නියමිත දුම්රිය කිහිපයක් අවලංගු වීමටද ඉඩ ඇති බවයි වාර්තා වන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?