දුම්රියක් තුළ දී මගියෙකුගේ ජීවිතය බේරාගත් ප්‍රවේශපත්‍ර පරීක්ෂකවරයා (වීඩියෝ)

හදිසියේ රෝගාතුර වූ දුම්රිය මගියෙකුගේ ජීවිතය බේරාගත් දුම්රිය ප්‍රවේශපත්‍ර පරීක්ෂකවරයෙකු පිළිබද පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

අම්රපාලි සීඝ්‍රගාමී දුම්රිය තුළ දී මෙම සිදුවීම සිදුව ඇති බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

දුම්රියේ ගමන් කරමින් සිටිය දී 70 හැවිරිදි එම මගියාට හෘදයාබාධයක් වැළදී හදිසියේ අසනීප වී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

එම අවස්ථාවේ දුම්රිය මැදිරිය තුළ ප්‍රවේශපත්‍ර පරීක්ෂාකරමින් සිටි පරීක්ෂකවරයෙකු වහාම මැදිහත් වී එම මගියාගේ ජීවිතය බේරාගැනීමට කටයුතු කර තිබෙනවා.

එහිදී පරීක්ෂකවරයා විසින් අසනීප වූ මගියාට කෘත්‍රීම ස්වසනය ලබා දී ඔහුව යළි ප්‍රකෘත්ති තත්ත්වයට ගැනීමට කටයුතු කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

අනතුරුව එම මගියාව බිහාර් හි චප්‍රා දුම්රිය ස්ථානයෙන් බස්සවා වහාම රෝහල් ගත කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මෙම සිදුවීම අසළ සිටි තවත් පුද්ගලයෙක් විසින් වීඩියෝ ගතකර සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමත් සමඟ ඊට බොහෝ පිරිසකගේ අවධානය යොමුව තිබෙනවා.

https://twitter.com/RailMinIndia/status/1860291535171932489?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1860291535171932489%7Ctwgr%5E5e5a845950a32259cea5ca3a9de9896db29c69f1%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Fwww.ndtv.com%2Findia-news%2Fticket-checker-revives-train-passenger-by-performing-cpr-video-sparks-debate-7094524
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
3
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යෝජිත මොඩියුල නැවත ලබාදෙන්න කියා දෙමව්පියෝ ඉසුරුපාය දෙවනත් කරයි..සෙල්ලම් කරන්නේ දරුවෝ එක්ක
14:47
Video thumbnail
වැදූ මව එලොව යැවූ පුතා - අහංගම කම්පා කළ පුවත
03:43
Video thumbnail
ජුලී චං ඉදිරියේ අනුර අනේපිඬු සිටුතුමා වගේ කීකරුවෙලා..කිරිබත් කාලම හොඳම එකෙන් කිව්ව ගම්මන්පිල
07:50
Video thumbnail
රතු නිවේදන නිකුත් කළ විදෙස්ගත සැකකරුවන් දැඩි ආරක්ෂාව මැද මෙරටට ගෙන එයි
02:54
Video thumbnail
පොලිසිය සහ ජනතාව අතර දැඩි උණුසුම් තත්වයක්..මිනිස්සු කුපිත පොලිසිය එක්ක ඇරගයි
10:30
Video thumbnail
යාපනයේ Jogging යන ජනපති සහෝදරයා
00:25
Video thumbnail
ප්‍රසිද්ධ වෙළෙඳ ප්‍රදර්ශනාගාරය ලොකු ගින්නක්..මහ සෙනඟක් වටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
01:51
Video thumbnail
යාපනයේ Jogging යන ජනපති සහෝදරයා
00:45
Video thumbnail
විදේශිකයන් රැගත් වෑන් එකක් ග්‍රෙගරි වැව අසළ සිදුවූ බිහිසුණු අනතුර
01:09
Video thumbnail
අජිත්ගෙන් ලාල් කාන්තට සැර සත්තමක්.."කිසිම සමාවක් දෙන්න බැරි පහත් විවේචනයක් කළේ"
06:53


?