දුනීෂාට 22යි – හැමෝම බලන් සිටිය උපන් දිනය මෙන්න

මේ වෙනකොට පුංචි තිරයට නවක නළු නිළියන් ගොඩක් ඇවිත් ඉන්නවා.ඒත් ඒ අය අතරින් ඕනම කෙනෙක්ගේ සිත් ඇද බැඳ තියාගන්න පුලුවන් චරිත ඉන්නේ නම් කිහිප දෙනයි.ඒ කිහිප දෙනා අතරට දුනීෂා පියුමි ප්‍රාර්ථනා ඉන්නවා කිව්වොත් ඒක ඕනම කෙනෙක් පිළිගනීවි.දැනට ස්වර්ණවාහිනියේ විකාශය වන නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ ටීනාගේ චරිතය නිරූපණය කරන සුන්දර තරුණිය තමයි දුනීෂා කියන්නේ .ඇය පසුගියදා ඇගේ 22වන උපන්දිනය සැමරුවා.

මේ වෙනුවෙන් හරි ලස්සන ෆොටෝෂූට් එකකුත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?