දීර්ඝ තරග සංචාරයක් සඳහා ශ්‍රී ලංකාව ලබන වසරේ නවසීලන්තයට

දීර්ඝ තරග සංචාරයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන වසරේ මාර්තු මාසයේ දී නවසීලන්තය බලා යෑමට සැලසුම්කර තිබෙනවා.

එම තරග සංචාරය සඳහා ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග තුනක් සහ විස්සයි විස්ස තරග තුනක් ඇතුළත්.

තරග සංචාරය අරඹමින් ටෙස්ට් තරගාවලිය මාර්තු මස 09 වනදා ක්‍රයිස්චර්ච් හිදී ආරම්භ වීමට නියමිත අතර එක්දින තරගවලිය ඇරඹෙන්නේ මාර්තු 25 වනදා ඕක්ලන්ඩ් නුවරදීයි.

විස්සයි විස්ස තරගාවලිය ඕක්ලන්ඩ් හිදී ආරම්භ වන්නේ අප්‍රේල් මස 02 වනදායි.

මාර්තු 09 – මාර්තු 13, පළමු ටෙස්ට් තරගය, ක්‍රයිස්චර්ච්
මාර්තු 17 – මාර්තු 21, දෙවන ටෙස්ට් තරගය, වැලින්ටන්
මාර්තු 25 – පළමු එක්දින තරගය, ඕක්ලන්ඩ්
මාර්තු 28 – දෙවන එක්දින තරගය, ක්‍රයිස්චර්ච්
මාර්තු 21 – තුන්වන එක්දින තරගය, හැමිල්ටන්
අප්‍රේල් 02 – පළමු විස්සයි විස්ස තරගය, ඕක්ලන්ඩ්
අප්‍රේල් 05 – දෙවන විස්සයි විස්ස තරගය, ඩනෙඩින්
අප්‍රේල් 08 – තෙවන විස්සයි විස්ස තරගය, කුවින්ස්ටවුන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් හූ කියයි..ඔක්කොම හොරා කෑවා..අන්න හොරා යනවා..හූ..හූ
01:25
Video thumbnail
අද සිට කොළඹ දිස්ත්‍රික්කයේ පැය 24ම ජල කප්පාදුව වෙන්නේ මෙහෙමයි
05:21
Video thumbnail
දවස් 20කට පමණයි ජලය තියෙන්නේ ?..ජලය සීමා කිරීමක් කරන්න වෙනවා
06:10
Video thumbnail
කප්පම් මුදලක් ලබා ගත් පොලිස් පරික්ෂකවරයෙකුට වැඩ වරදියි..තරුණයාගේ පියා සියල්ල හෙළිකරයි
09:38
Video thumbnail
භාණ්ඩාගාරයේ උතුරන්නේ වසන්තගේ සල්ලි නෙවෙයි..ආණ්ඩුව ජනතාවගේ වේදනාව විහිළුවට අරගෙන
05:02