දිස්ත්‍රික්කයකින් දිනක් තුළ විශාල ආසාදිතයින්..රෝගීන් 10,000 ඉක්මවයි.. මරණ 200 ත් පනියි

යාපනය දිස්ත්‍රීක්කය තුල දෛනික කොරෝණා ආසාදිතයින් අගය සීග්‍රයෙන් වැඩිවී ඇති අතර ආසාදිතයින් 10,000 ඉක්මවද්දි මරණ 200 වාර් තා වී ඇති බවට යාපනය දිස්ත්‍රීක් දිසාපති කනපතිපිල්ලෙයි මහේෂණ් මහතා පැවසීය.

යාපනයේ පවතින වත්මන් වාතාවරනය පිළිබඳව යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදී මාධ්‍යට අදහස් දක්වමින් දිසාපතිවරයා මේ බව පවසා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිසාපති වරයා පවසා සිටියේ ‘ගෙවී ගිය අවසන් දින කිහිපය තුලදී කොරෝණා මරණ සංඛ්‍යාව යාපනයේ වැඩිවීම මගින් මරණ 200 සීමාව ඉක්මවා ගිහින් තියෙනවා.

ඒ වගේම ආසාදිතයින් 10,000 සීමාවත් ඉක්මවලා. දෛනික පුද්ගල ආසාදිත අගය 130 ත් ඉක්මවලා. ‘

මේ වන විට යාපනයේ පවුල් 3019 කටඅයත් පුද්ගලයින් 8616 ස්වයං නිරෝධායන ක්‍රියාවලියට යොමු කොට තිබෙනවා.

පවතින තත්වය බොහෝ සෙයින් අවධානම් හෙයින් කිසිදු වැසියෙකු සිය නිවසෙන් පිටතට නොයන ලෙසටත් හැකි අයුරින් සෞඛ්‍ය නිලධාරීන්ට සහය ලබා දෙන ලෙසටත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා . යනුවෙනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25