AFC Banner
AFC Banner
Empty Ad

දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් සහ සහකාර කොමසාරිස්වරුන් අද කොළඹට

දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අද (11) දිනයේ දී මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා.

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ කටයුතු දැනුවත් කිරීම සඳහා මෙම කැඳවීම සිදුකළ බවයි මැතිවරණ කොමිසමේ සභාපති නිතීඥ නිමල් පුංචිහේවා සඳහන් කළේ.

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව අවශ්‍ය මූලික කටයුතු පිළිබඳව මෙහි දී සාකච්ඡා කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?