දිවයින පුරා හුදෙකලා කිරීමක් අවශ්‍යද යන්න ගැන හෙට සාකච්ජා – සන්ඩේ ටයිම්ස්

නව කොවිඩ් ප්‍රභේදය මෙරටින් හඳුනා ගැනීමත් සහ දිනෙන් දින ඉහළ යන කොරෝනා රෝගීන් සංඛ්‍යාවේ වර්ධනයත් සමග දිවයින පුරා අගුළු දැමීමේ තීරණයක් මෙතෙක් ගෙන නොමැති අතර, හෙට දිනයේදී රැස්වීමට නියමිත ජාතික කාර්ය සාධක බලකායේ රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සාකච්ජා කිරිමට නියමිතව ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර සිටිනවා.

” මේ දක්වා අගුලු දැමීමේ තත්ත්වයක් සම්බන්ධයෙන් තීරණය කර නැහැ. කොව්ඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික කාර්ය සාධක බලකායේ දී හෙට දින රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සාකච්ජා කිරිමට නියමිතයි” යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා අංශය විසින් අධ්‍යනය කරමින් සිටින බවත් ඒ සම්බන්ධයෙන් ගත යුතු පියවර සම්බන්ධයෙන් නිර්දේශ කරනු ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07
Video thumbnail
Breaking News
02:36
Video thumbnail
මධ්‍යම කඳුකරය ගැන ජනපති සංවේදී වෙමින් කිව්ව කතාව
02:21


?