ගම්මන්පිල, මැතිවරණ ක්‍රමය ගැන පැෆරල් සංවිධානය සමඟ සාකච්ඡාවක

පැෆරල් සංවිධානය විසින් කර තිබූ ඉල්ලීමකට අනුව පිවිතුරු හෙළ උරුමය සහ එම සංවිධානය අතර සාකච්ඡාවක් අද (24) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මුලස්ථානයේ දී පැවැත්වුණා.

මෙරට මැතිවරණ ක්‍රමය සිදු විය යුතු වෙනස්කම් සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවධානයට යොමුව තිබෙනවා.

මෙරට මැතිවරණ ක්‍රමය, පක්ෂවල ලියාපදිංචි කටයුතු, විදේශගත සහ බන්ධනගාර ගත අයවලුන්ගේ ඡන්ද අයිතිය වැනි කරුණු රැසක් එහිදී අවධාරණයට ලක්වූ බව පැවති හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක උදය ගම්මන්පිල සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ සඳහන් කළේ ඉදිරි පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් ද දෙපාර්ශවයම එකඟතාවයට පැමිණි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මෝ එකපාරටම රෝදේ ගැලවිලා ගිහින් අන්තිමට වුණ දේ..
00:49
Video thumbnail
කුමාර ජයකොඩි වරදක් කළේ නෑ - විපක්ෂයේ මරළතෝනි නිසයි අපිම අයින් කළේ
06:58
Video thumbnail
ආණ්ඩුව දැන් IMF සිප වැළඳගෙන හමාරයි - IMF එකේ සුරතලා වෙලා
07:42
Video thumbnail
අහිංසක රොටි කඩේටත් බදු ගහලා - දිලිත් සැරවෙයි
03:52
Video thumbnail
යතුරුපැදියක් ගසක ගැටී ගුරුවරයෙකු අවසන් ගමන් යයි
01:03
Video thumbnail
දිට්වා ප්‍රතිලාභ නොලැබුණා කියලා පිරිසක් රාජාංගනය ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි
16:10
Video thumbnail
ආදරණීයයන්ගේ සෝ සුසුම් රැගෙන මැද කැන්ඩි ළමිස්සි අවසන් ගමන ගිය හැටි
02:53
Video thumbnail
කැන්ඩි ළමිස්සිට ගීයකින් උපහාර කළ මිතුරන්
09:16
Video thumbnail
පුංචි දරුවොත් බෝඩ් උස්සගෙන පාරට බැහැලා විරෝධතාවයක
09:59
Video thumbnail
නාමල් පාතාලයට සම්බන්ධයි කියලා මාලිමාවෙන් බොරු ප්‍රචාරයක් කරනවා
09:06