එංගලන්තයට එරෙහිව කාසියේ වාසිය පාකිස්තානයට

විස්සයි විස්ස ලෝක කුසලානයේ එංගලන්තය සමඟින් පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීම පාකිස්ථාන නායක සල්මන් අලී අගා සමත් වුණා.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පාකිස්තාන නායකයා තීරණය කළා.

තරගය අද (24) රාත්‍රී 07.00ට මහනුවර, පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.