AFC Banner
Empty Ad
Empty Ad

දිවයින පුරා සියලු සුරාසැල් වසා දමයි

දිවයින පුරා පිහිටි සියලු සුරාසැල් හෙට (03) දිනයේ දී වසා තැබෙනු ඇත. ‌

ඒ අනුව හෙට (03) දිනයේ දී මත්පැන් අලෙවිය සම්පූර්ණයෙන්ම තහනම් වනු ඇත.

ලෝක අමද්‍යප දිනය ඔක්තෝබර් 03 වනදාට යෙදී තිබීම මීට හේතුවයි.

මෙරට තිබෙන සුරාසැල් සංඛ්‍යාව 4,092 ක් වන බව මුදල් අමාත්‍යාංශයේ වාර්තාවල සඳහන් වේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
62
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?