දිවයිනටම පොලිස් ඇඳිරි නීතිය

වහාම ක්‍රියාත්මක වන පරිදි සමස්ත දිවයිනටම පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණයකර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ, ඇඳිරි නීතිය පවතින කාල සීමාව තුළ ජන ඒකරාශි වීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරමින් පොදු දේපොළවලට හානි කරන පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියා මාර්ග ගන්නා බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?