දිල්කි උරේෂාගේ පෙම්වතා නළුවෙක්

දිල්කි උරේෂා කියන්නේ කවුද කියලා අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ, ඒ තරම්ම ඇයගේ ගායනයට බොහෝ දෙනෙක් ආදරේ කරනවා. කාලයක් පෙම්වතියක් වෙලා හිටපු දිල්කි ඒ ආදරයෙන් වෙන් වුණාට පස්සේ ඇතැම් අය විවිධ කතා කිව්වා.

ඒ කතා එක්ක කාලය ගත කළ. දිල්කි ආයෙමත් පෙම්වතියක් වෙලා කියලයි ආරංචිය. ඒ නවක රංගන ශිල්පියෙක් වූ සංජය මුරමුදලි එක්ක. ඔහු හිරු මෙගාස්ටාර් එක්ක නර්ථනයෙන් එකතු වූ ජනප්‍රිය චරිතයක්. මේ දෙන්නා පෙම්වතුන් කියලා තමයි කියන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
52
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?