දියවලක නෑමට ගිය 09 හැවිරිදි පාසල් සිසුවෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ බදුල්ල කොස්ලන්ද – උඩදියලුම ප්‍රදේශයේයි. මෙලෙස දියේ ගිලී මියගොස් ඇත්තේ ඊයේ (27) පස්වරුවේ මාතර ප්‍රදේශයේ සිට තවත් පිරිසක් සමඟ උඩදියලුම සංචාරයක පැමිණි දරුවෙකුයි.අදාළ ස්ථානයට ළඟා වී ඇත්තේ පොලිස් හදිසි ඇමතුමකට අනුවයි. මෙම දරුවා කොස්ලන්ද ප්‍රාදේශීය රෝහලට රැගෙන යන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




